Saturday, November 21, 2026
18:30
De Mazenod College Cricket Ground, Kandana, Sri Lanka, Kandana
"MORE THAN A CONCERT. එක රැයක්… සංගීතමය හැඟීම් පහක්… ජීවිතයට අමතක නොවන අපූරු ගමනක්… සංගීතය කියන්නේ ඇසෙන දෙයක් විතරමද? නැත්නම් අපේ හදවතේ ගැඹුරටම දැනෙන හැඟීමක්ද? ආදරය, ආශාව, මතකයන්, නිහඬ බව, උද්වේගය සහ ජීවිතයේ අලුත් පිබිදීම… මේ හැම හැඟීමක්ම එකම රාත්රියක අත්විඳින්නට ලැබුණොත්? AWAKEN • DESIRE • DEPTH • CHAOS • IGNITE ඔබේම හැඟීම් අතරින් ඔබව රැගෙන යන අසමසම සංගීත චාරිකාව… NYTFLY – FLIGHT 001 SANUKA × WINDY DANITH SRI WASTHI HOOMBAR LIVE සංගීතයේ වෙනස්ම ලෝක පහක්… එකම වේදිකාවක, එකම රාත්රියක… 📅 2026 නොවැම්බර් 21 සෙනසුරාදා 🕡 සවස 6.30 සිට 📍 De Mazenod College Auditorium, Kandana 🎟️ Tickets from Rs. 2,500/- මෙය තවත් එක් ප්රසංගයක් පමණක් නොවේ…"
De Mazenod College Cricket Ground, Kandana, Sri Lanka
"10000 LKR ODC RESERVED 10,000 LKR 6500 LKR ODC RESERVED 6,500 LKR 7500 LKR ODC RESERVED 7,500 LKR 5000 LKR ODC RESERVED 5,000 LKR 6000 LKR ODC RESERVED 6,000 LKR 3500 LKR ODC RESERVED 3,500 LKR 3000 LKR BALCONY RESERVED 3,000 LKR 2500 LKR BALCONY RESERVED 2,500 LKR"