friday.lk
Events
Sign inSign up
Back to Events
music

"SIHINA NAGARAYA "

Friday, July 3, 2026

19:00

Colombo Lotus Tower, 320 McCallum Rd, Colombo 01000, Sri Lanka, Colombo


About This Event

"එකම රිදම් එකක දවස ගෙවන ඒකාකාරී අප හැමෝටම ඕන මේ බෝරින් රිදම් එකට දැනෙන වෙනසක් ගේන්න.. 🎧 Traffic 🚗 , Stress 😵 , Pressure 😤 අස්සෙම ගෙවන අපේ Life එකට Fantasy Feel එකක් ලැබුනොත් අපේ Mind එකට ඒක කොහොමද දැනෙයිද? 🌌 ඒක හිතනකොටත් ඔලුවට දැනෙන්නේ මාර Chill Feel එකක් 😌✨ Fantasy Feeling එකකට Music 🎶 , Sound 🔊 , Light 💡 mix කරලා ඒකාකාරී Boring ජීවිතෙන් පැය ගානක් Happy Planet එකක පාවෙලා යන්න තමයි 🚀 මේ ""සිහින නගරය"" ඔයා වෙනුවෙන්ම නිර්මාණය වෙන්නේ... 🌃✨ සංගීතයෙන් මත්වෙන්න 🎶🔥 Fantasy Visual ලෝකෙක 🌌 නටන්න 💃 , ගයන්න 🎤 , විනෝද වෙන්න 🎉 කොළඹ නෙළුම් කුලුණ සිහින නගරයේ Access Key එක 🔑 ඔයා වෙනුවෙන් දැනටමත් සූදානම්... ✨"


Event Location

Colombo Lotus Tower, 320 McCallum Rd, Colombo 01000, Sri Lanka


Tickets

"Early Bird Gold Access Key 2000.00 LKR Phase 01 Gold Access Key 2500.00 LKR Early Bird Platinum Access Key 5000.00 LKR Phase 01 Platinum Access Key 6000.00 LKR Limited Table Offer (8PAX) 40000.00 LKR"

Get Tickets

Things to Know Before You Go
  • Check the venue address before you leave — some venues in Sri Lanka share similar names across cities.
  • Sri Lanka roads can be slow on weekends. Budget extra travel time, especially in Colombo.
  • Tuk-tuks and PickMe are the easiest last-mile transport options for most event venues.
  • Most venues in Sri Lanka are cash-friendly; some accept cards. Bring LKR to be safe.
Reviews

Write a Review

Rating *

0/500 — minimum 20 characters

Similar Events
Explore Colombo
Events in ColomboHostels in ColomboCoworking in Colombo